ශ්‍රී ලංකාවේ වගේම වෙනත් රටවල සිදුවන වැදගත් සිදුවීම් SMS මඟින් හැමදාම ලැබුණු නිසා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට හොදින් මුහුණ දෙන්න හැකිවුණා .
හැමදාම News බලලා සාමාන්‍ය දැනීමට වැදගත් කරුණු ලියාගන්න වෙලාවක් නැති අපට SMS සේවාව නිසා බැංකු විභාගය පාස් වෙන්න පුළුවන් වුණා.
ලොකු මුදලක් ගෙවලා සාමන්‍ය දැනීම පේපරේට ක්ලාස් යන්න බැරිවුනත් දවසකට රුපියල් 2 ක් වැනි සුලු මුදලකින් SMS සේවාව මඟින් ලබාගත් දැනුම ගුරු විභාගය සමත් වෙන්න ගොඩක්ම වැදගත් වුණා .
SMS සේවාව ගැන දැනගත්තේ ග්‍රාම නිළධාරි විභාගය පාස්වුන යාලුවෙක්ගෙන් . සාමාන්‍ය දැනීම කරුණු දවස පුරාම ලැබෙන නිසා හොදට මතක හිටිනවා.
විදේශ සේවා විභාගයට මාස දෙකක ඉදලා SMS සේවාව භාවිතා කරනවා. හැමදාම සාමාන්‍ය දැනීමට අලුත්ම කරුණු ලැබෙන නිසා විභාගයට සූදානම් වීම පහසු වෙලා .
සාමාන්‍ය දැනීම විභාග ගොඩකටම මුහුණ දුන්නා. SMS සේවාව මඟින් ලැබෙන දැනුම ඕනෑම සාමාන්‍ය දැනීම පේපර් එකකට සාර්ථකව මුහුණ දෙන්න උපකාරි වෙනවා .
පොත්වල තිබ්බ පරණ කරුණු පාඩම් කර කර හිටපු අපට SMS සේවාව නිසා විභාගයට අහන අලුත්ම කරුණු සොයාගන්න පුළුවන් වුණා .
SMS සේවාවෙන් ලැබුණ කරුණු ගොඩක්ම විභාගයට ආපු නිසා ලියපු හැම විභාගයකම සාමාන්‍ය දැනීම පේපර් එකට හොද ලකුණක් ගන්න පුළුවන් වුණා .
This SMS Service is Valuable for any General Knowledge Examination I can recommend this SMS Service.